🎧 Sinhanada.net වෙබ් අඩවියට Dj Remix ඇතුලත් කරන්නේ කෙසේද
ඔබගේ Remix ඔයාගේ vibe එකේම Sinhala crowd එකට ගෙනියන්න. පහත නිවැරදි නියමයන් සහ ගාස්තු අනුව upload කරන්න.
📌 අත්‍යවශ්‍ය නිවේදනය
2025-11-25 දිනයෙන් පටන් Sinhanada.net වෙබ් අඩවියට Dj Remix ඇතුලත් කිරීමේදි ගාස්තුවක් අයකරනු ලබයි. පහත ගාස්තු අනුගමනය කරන්න.
🗓️ සතියකට
Rs. 1000 යි
- **Limit:** සතියට Dj Remix දෙකක්
- **Review:** Quality check + fast publish
🗓️ මාසයට
Rs. 3000 යි
- **Limit:** සතියට Dj Remix දෙකක්
- **Support:** Priority + featured chances
✅ Dj Remix ලබා දීමේදි ඔබ අවධානය යොමුකළ යුතු කරුණු
- ගාස්තු: සතියට හෝ මාසයට අදාල මුදල ඔබ ගෙවිය යුතුය.
- ප්‍රමාණය: සතියකට ඔබට Dj Remix දෙකක් ලබා දිය හැකිය.
- Sound quality: හොඳ තත්වයේ තිබිය යුතුය.
- ගොනුවේ ප්‍රමාණය: ගීතයක උපරිම 15MB ට වඩා වැඩි නොවිය යුතුය.
- Copy Right: Copy Right ගීත ලබා දීමෙන් වලකින්න. එවැනි ගීත publish නොකරනු ඇත.
- භාෂා නියමය: Hindi / English (හින්දි / ඉන්ග්‍රීසී) නම් යෝදා Dj Remix ලබා නොදෙන්න.
ඉහත කරුණු සම්පූර්ණ කරන Dj Remix පමණක් ඉදිරියට Sinhanada.net වෙබ් අඩවියේ පළ කරනු ඇත.
💬 ගාස්තු ගෙවීම් හා වැඩි විස්තර
පහත ඕනෑම ආකාරයකින් අප හා සම්බන්ධ වන්න.
Payments/receipts and scheduling will be coordinated via your chosen channel.
Uploads are moderated for quality and copyright compliance. Sinhanada.net reserves the right to decline content that violates policy.