🔠 Online Text Case Converter
ඉංග්‍රීසි අකුරු පහසුවෙන් Capital හෝ Small අකුරු වලට වෙනස් කරගන්න.
Copied to Clipboard! ✓
මෙමගින් කළ හැකි දේ:
- Sentence Case: වාක්‍යයක මුල් අකුර පමණක් Capital කිරීම.
- Upper Case: සියලුම අකුරු Capital අකුරු බවට පත් කිරීම.
- Lower Case: සියලුම අකුරු Small අකුරු බවට පත් කිරීම.
- Capitalized Case: සෑම වචනයකම මුල් අකුර Capital කිරීම.